රෝග

ෆයිටොප්ලාස්මා රෝග

හානියේ ලක්ෂණ… ශාකයේ ලපටි කොටස්(අගිස්ස) වල රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි පත්‍ර සිහින් වීම පත්‍ර කුඩා වීම පත්‍ර විකෘති වීම වර්ධනය අක්‍රමවත්විම ශාක මිය යෑම අස්වැන්න නැති වීම බෝගය ඉපල් අකාරයක් ගැනීම මල් හා මල් අංකුර කොළ පැහැවීම හානිය ව්‍යාප්ත වීම… වාහක කෘමින් යුෂ උරා බීම මගින්(සුදු මැස්සන්,පත්‍ර කිඩෑවන්,කුඩිත්තන්) පෙර වගා කරණ ලද පැරණි බෝග …

ෆයිටොප්ලාස්මා රෝග Read More »

වෛරස් රෝග

හානියේ ලක්ෂණ… ශාකයේ ලපටි කොටස්(අගිස්ස) වල රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි පත්‍ර විචිත්‍ර වීම කොළ කොඩවීම පත්‍ර කහ වීම පත්‍ර විකෘති වීම වර්ධනය අක්‍රමවත්විම ශාක මිය යෑම අස්වැන්න අඩු වීම/අස්වැන්නෙහි විකෘති ඇති වීම හානිය ව්‍යාප්ත වීම… වාහක කෘමින් යුෂ උරා බීම මගින්(සුදු මැස්සන්,පත්‍ර කිඩෑවන්,කුඩිත්තන්) පෙර වගා කරණ ලද පැරණි බෝග වලින් තවානේදිම පැල වලට ආසාදනය …

වෛරස් රෝග Read More »

බැක්ටීරියා හිටු මැරිම

හානියේ ලක්ෂණ… දිනකදි බෝග මැල වීම ශාක මිය යෑම කදේ පාදස්ථය කපා පිරිසිදු විනිවිද පෙනෙන වීදුරුවකට දැමු විට උකු සුදු පැහැති දියරයක් ජලයට එක් වීම(විනාඩි 2-3 කදි) හානිය ව්‍යාප්ත වීම… පෙර වගා කරණ ලද පැරණි බෝග වලින් ජලයෙන් ගසා ගෙන ඒම පස් ,ගොවි උපකරණ වලින් රෝගි රෝපණ ද්‍රව්‍ය භාවිතය රෝගයට ග්‍රාහි බෝග දිගින් දිගට වගා …

බැක්ටීරියා හිටු මැරිම Read More »

පිටිපුස් (රඹුටන්)

හානිකරන බෝග… රඹුටන් රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) පෙර අස්වනු කාලය සල්පර් 80% WG 80 g 1600 g 3000 g 14-21 පෙර අස්වනු කාලය දින 14 …

පිටිපුස් (රඹුටන්) Read More »

ඵල/කද/පාමුල කුණුවිම (අන්නාසි)

හානිකරන බෝග… අන්නාසි රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) පෙර අස්වනු කාලය කොපර් 37.5 %WG පාශු ප්‍රතිකාර 250 gජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න 6-8 පෙර අස්වනු කාලය දින 14 කොපර් 50%WP 6 g 200 g …

ඵල/කද/පාමුල කුණුවිම (අන්නාසි) Read More »

පත්‍ර ලප (පැපොල්)

හානිකරන බෝග… පැපොල් රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) පෙර අස්වනු කාලය මැන්කොසෙබ් 75% WP 32 g 640 g 1200 g 6-8 පෙර අස්වනු කාලය දින 14 …

පත්‍ර ලප (පැපොල්) Read More »

පාමුල කුණුවීම/කද කුණුවීම (පැපොල්)

හානිකරන බෝග… පැපොල් රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) පෙර අස්වනු කාලය ක්ලෝරොතැලොනිල් 500g/l SC පාශු ප්‍රතිකාර 90 ml ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න 7-10 පෙර අස්වනු කාලය දින 14 කොපර් 37.5 …

පාමුල කුණුවීම/කද කුණුවීම (පැපොල්) Read More »

ඇන්ත්‍රැක්නෝස්/රිකිලි අංගමාරය (පේර)

හානිකරන බෝග… පේර ඒකාබද්ධ පාලනය… ජිව වැටි/‌භෞතික බාදක නිර්මානය නයිට්‍රජන් පොහොර අනවශ්‍ය පරිදි වැඩිපුර නොයෙදීම රෝගය අඩු කාලවලදි ගොවීන් සියල්ල එකට වගා කිරිම කාබනික පොහොර යොදා දිරිමත් වගාවක් පවත්වා ගැනිම වගාව තෙමෙන ලෙස ජලය නොයෙදීම හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල මර්දනය සදහා දිලීර නාශක යෙදීම වගාව මුල් අවස්ථාවේ සිට හානිය වැලදුනු කොටස් කඩා ඉවත් …

ඇන්ත්‍රැක්නෝස්/රිකිලි අංගමාරය (පේර) Read More »

Shopping Cart