පැඟිරිමානා සාරය / කාබනික නිස්සාරක / By බෝග සායනය සාදාගන්නා ආකාරය… පැඟිරිමානා කොල කිලෝ 01 ක් ගෙන හොදින් කොටා ජලය ලීටර 01 ක මිශ්‍රකර වගාවට ඉසින්න පාලනය… කුඩිත්තන්,දළඹුවන්,මදුරුවන්,වට පණුවන්