දියමලංකෑම (තවාන් පැළ,මිරිස්,තක්කාලි,මාළු මිරිස්,වම්බටු,ගෝවා)


හානිකරන බෝග…

  • තවාන් පැළ (මිරිස්,තක්කාලි,මාළු මිරිස්,වම්බටු,ගෝවා)

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • හිරු එළියෙන් පස තැම්බිම
  • පිලිස්සිම මගින් ජිවාණුහරණය
  • නිරෝගි රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • තවාන ජිවණුහරණය හෝ පරික්ෂා කර තවාන් පැළ ආසාදනය වී ඇත්නම් විනාශ කිරිම
  • හානිය ඇති ප්‍රදේශයෙන් පිටතට රෝපණ ද්‍රව්‍ය, පස් ප්‍රවාහනය නොකිරිම
  • උපකරණ ජිවාණුහරණය කිරිම.
  • රෝගි ශාක වල මුලට දිලිර නාශක යෙදිම
  • ජල වහනය දියුණු කිරිම සදහා කාණු හා උස් පාත්ති සැකසීම
  • පසේ pHඅගය 5.5-6 දක්වා වැඩි කිරිම(අළු හුණු ඒක් කිරිම
  • මුලට ,කද පාදස්ථාන තුවාල විම වැලැක්විම
  • නිරෝගි බීජ යොදා ගැනිම හා දිලීර නාශක වලින් බීජ ප්‍රතිකාර සිදු කිරිම

රසායනික පාලනය…

හානියරසායනික නාමයයොදන ආකාරය මාත්‍රාව
දියමලංකෑමකැප්ටාන් 50% WPබීජ ප්‍රතිකාරවිශාල බීජ සදහා 3g/Kg
කැප්ටාන් 50% WPබීජ ප්‍රතිකාරකුඩා බීජ සදහා 6g/Kg
තිරාම් 80%WPබීජ ප්‍රතිකාරවිශාල බීජ සදහා 3g/Kg
තිරාම් 80%WPබීජ ප්‍රතිකාරකුඩා බීජ සදහා 6g/Kg
තයෝපනේට්-මීතයිල් 50%+තිරාම් 30% WPබීජ ප්‍රතිකාරවිශාල බීජ සදහා 3g/Kg
තයෝපනේට්-මීතයිල් 50%+තිරාම් 30% WPබීජ ප්‍රතිකාරකුඩා බීජ සදහා 6g/Kg
කැප්ටාන් 50% WPපාශු ප්‍රතිකාර60g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න
ෆ්ලුටොනිල් 50% WPපාශු ප්‍රතිකාර30g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න
තිරාම් 80%WPපාශු ප්‍රතිකාර70g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න
තයෝපනේට්-මීතයිල් 50%+තිරාම් 30% WPපාශු ප්‍රතිකාර50g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න
Shopping Cart