පත්‍ර කනින්නා(තක්කාලි)


හානිකරන භෝගය…

  • තක්කාලි
  • පත්‍රයේ උඩු හා යටි අපිචර්මය අතර කොටස් කා දමයි
  • එම කොටස් මිය යෑම නිසා පත්‍ර වල උමං ඇතිවිම සිදු වේ

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • ප්‍රදේශයේ සියළු ගොවීන් එකවර වගා කිරිම
  • වගාවට පසු පැරණි වගාව ඉවත් නොකර පවත්වා ගැනිම
  • වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
  • බෝගයේ කුල වෙනස් වන පරිදි බෝග මාරුව සිදු කිරිම(බඩ ඉරිගු,ගෝවා,කැරට් ,බතල,රාබු,පලා,කුරක්කන්)
  • බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
  • කාබනික පොහොර භාවිතා කර බෝග වල දිරිය වැඩි කිරිම
  • නයිට්‍රජන් පොහොර වැඩි ලෙස භාවිතා නොකිරීම
  • වගාව ආරම්භයේ සිටම අසාධිත ශාක ගලවා වියළීමට හැරිම/ගලවා ගිනි තැබීම
  • වියලි කාලවලදි හානිය වැඩි වන නිසා ජල සම්පාදනය කිරිම(සවස් කාලයේ)
  • කහ පාට ඇලෙන උගුල් භාවිතා කර කෘමින් මර්ධනය
  • බිජ ප්‍රතිකර්ම සිදු කිරිම(කෘමිනාශක මගින්)
  • සුළගින් ගසාගෙන ඒම වැලැක්වීමට සුළං බාධක/ජිව වැටි/‌භෞතික බාදක නිර්මානය
  • හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල වාහකයින් මර්දනය සදහා කෘමිනාශක යෙදීම
  • කොහොඹ බීජ නිස්සාරක යොදා ගැනිම
  • තවදුරටත් කෘමිනාශක මගින් පාලනය අපහසුනම් වගාව ඉවත් කර මාස 4 ක් පමණ පුරන්වීමට හැරිම

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථායෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාපෙර අස්වනු කාලය දින
එමමැක්ටීන් බෙන්සොඒට් 5% WG6g120 g225 g 10
Shopping Cart