කාබනික නිස්සාරක...

මිරිස් කොළකොඩ වීමට

ආකාරය… ඉගුරු හෝ කොත්තමල්ලි පැල සමග මිරිස් පැල මිශ්‍ර කර සිටුවිමසුදු මැස්සන් පාලනයට පැල සිටවු දින සිට ගිලිරිසිඩියා වසුනක් යොදා ...
තව කියවන්න

හබරල නිස්සාරක

සාදාගන්නා ආකාරය… හබරල අල කොටා එම දියරය හා රොඩ්ඩ වගාවට දමන්නහබරල පැල හානිවු ගස යට සිටුවිම පාලනය… වේයන් ...
තව කියවන්න

කුඹින් පාලනය

සාදාගන්නා ආකාරය… අබ ග්‍රෑ 100 ක් අඹරා ලීටර 01 ක මිශ්‍ර කර කුඹී එන මන් වල දමන්න පාලනය… කුඹින් පාලනය ...
තව කියවන්න

ගොළුබෙල්ලන් පාලනය

සාදාගන්නා ආකාරය… වගා භූමිය පිරිසිදුව පවත්වා ගැනිමදහයියා පොතු දැමිමබෝග වටේ හිස කෙස් දැමිමපල්ලමානික්කම්,අළුහුණු මිශ්‍ර කර යෙදිමදාස්පෙති ශාක වලට ගොළුබෙල්ලන් ආකර්ශණ ...
තව කියවන්න

වල් සුරියකාන්ත නිස්සාරක

සාදාගන්නා ආකාරය… ඉපිල් ඉපිල් වල් සුරියකාන්ත කොල කිලෝ 02 ක් ගෙන හොදින් කොටා ජලය ලීටර 01 ක මිශ්‍රකර වගාවට ඉසින්න ...
තව කියවන්න

ඉපිල් ඉපිල් නිස්සාරකය

සාදාගන්නා ආකාරය… ඉපිල් ඉපිල් කොල කිලෝ 01 ක් ගෙන හොදින් කොටා ජලය ලීටර 01 ක මිශ්‍රකර වගාවට ඉසින්න පාලනය… දියමන්ති ...
තව කියවන්න

වී වගාවේ පණුවන් මර්දනය

සාදාගන්නා ආකාරය… අන්නාසි පොතු නියරේපර ගෙඩි,කලවැල්,මඩු ගෙඩි,තිත්ත වැල් තලා කුඹුරේ තැන තැන දැමීමකිඩාරන් අලගෙන මැද හාරා සහිද ලුණු ,පල්ලමානික්කම් හා ...
තව කියවන්න

මීයන් පාලනය

සාදාගන්නා ආකාරය… අන්නාසි පොතු නියරේ තැනින් තැන තැබිමඅමු ගස් ලබු ගෙඩි කැබලි තැනින් තැන තැබිමගිරිසිඩියා මල් හාල් නිවුඩු දියර භාජනයකට ...
තව කියවන්න

කලවැල් නිස්සාරකය

සාදාගන්නා ආකාරය… කලවැල් පත්‍ර කොටා එම ද්‍රාවණයට සීනි හෝ පළතුරු යුෂ ස්වල්පයක් එක් කොටඑම ද්‍රාවණය කපු රෙදි ,ස්පොන්ජ් කැබලි වල ...
තව කියවන්න
Loading...
Shopping Cart