ඵල/කද/පාමුල කුණුවිම (අන්නාසි)


හානිකරන බෝග…

  • අන්නාසි

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයයෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින)පෙර අස්වනු කාලය
කොපර් 37.5 %WGපාශු ප්‍රතිකාර250 gජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න6-8පෙර අස්වනු කාලය දින 14
කොපර් 50%WP6 g200 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න6-8පෙර අස්වනු කාලය දින 14
මැන්කොසෙබ් 64%+මෙටලැක්සින් 8% WPපාශු ප්‍රතිකාර150 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න12-16පෙර අස්වනු කාලය දින 14
මෙටලැක්සිල්-M 4% +මැන්කොසෙබ් 64% WGපාශු ප්‍රතිකාර150 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න12-14පෙර අස්වනු කාලය දින 14
Shopping Cart