පිටිපුස් රෝගය (පැඟිරි කුලය)


හානිකරන බෝග…

  • පැඟිරි කුලය

ඒකාබද්ධ පාලනය…

  • වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
  • බෝග මාරුව සිදු කිරිම
  • බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
  • වගාව ආරම්භයේ සිටම අසාධිත ශාක ගලවා වියළීමට හැරිම/ගලවා ගිනි තැබීම
  • ජිව වැටි/‌භෞතික බාදක නිර්මානය
  • නයිට්‍රජන් පොහොර අනවශ්‍ය පරිදි වැඩිපුර නොයෙදීම
  • රෝතය අඩු කාලවලදි ගොවීන් සියල්ල එකට වගා කිරිම
  • කාබනික පොහොර යොදා දිරිමත් වගාවක් පවත්වා ගැනිම
  • වගාව තෙමෙන ලෙස ජලය නොයෙදීම
  • හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල මර්දනය සදහා දිලීර නාශක යෙදීම
  • වගාව මුල් අවස්ථාවේ සිට හානිය වැලදුනු කොටස් කඩා ඉවත් කර වියළිමට හැර පිළිස්සිම

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයහානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින)පෙර අස්වනු කාලය
ඇසොසිට්‍රොබීන් 250g/l SC16 ml320 ml600 ml10-12පෙර අස්වනු කාලය දින 14
මෙටිරාම්55%+පයිරාක්ලොස්ට්‍රොබින්5%WG32 g640 g1200 g10-12පෙර අස්වනු කාලය දින 14
Shopping Cart