හානිකරන බෝග…
- බණ්ඩක්කා
ඒකාබද්ධ පාලනය…
- වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
- බෝග මාරුව සිදු කිරිම
- බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
- ජිව වැටි/භෞතික බාදක නිර්මානය
- නයිට්‍රජන් පොහොර අනවශ්‍ය පරිදි වැඩිපුර නොයෙදීම
- රෝගය අඩු කාලවලදි ගොවීන් සියල්ල එකට වගා කිරිම
- කාබනික පොහොර යොදා දිරිමත් වගාවක් පවත්වා ගැනිම
- වගාව තෙමෙන ලෙස ජලය නොයෙදීම
- හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල මර්දනය සදහා දිලීර නාශක යෙදීම
- වගාව මුල් අවස්ථාවේ සිට හානිය වැලදුනු කොටස් කඩා ඉවත් කර වියළිමට හැර පිළිස්සිම
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
සල්ෆර් 80%WP | 80 g | 1600 g | 3000 g | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |
කාබෙන්ඩසීයම් 50% WP | 11 g | 225 g | 420 g | 10-14 | පෙර අස්වනු කාලය දින 14 |
කාබෙන්ඩසීයම් 500g/l SC | 11 ml | 225 ml | 420 ml | 10-14 | පෙර අස්වනු කාලය දින 14 |