වී වගාවේ පණුවන් මර්දනය


සාදාගන්නා ආකාරය…

  • අන්නාසි පොතු නියරේපර ගෙඩි,කලවැල්,මඩු ගෙඩි,තිත්ත වැල් තලා කුඹුරේ තැන තැන දැමීම
  • කිඩාරන් අලගෙන මැද හාරා සහිද ලුණු ,පල්ලමානික්කම් හා සින්නක්කාරන් එකට අඹරා අලයේ කුහරයට දමා මුදුන් වක්කඩේ තැබිම
  • ගිරිසිඩියා මල් හාල් නිවුඩු දියර භාජනයකට දමා තැබිම-අතින්කොහොඹ තෙල්,දුම්මල සමග මිශ්‍ර කර කොහු හෝ රෙදි කඹයක් එහි ගිල්ලවා ඇදගෙන යාම

පාලනය…

  • වී වගාවේ පණුවන්

Shopping Cart