කොපු අංගමාරය (වී)


හානිකරන බෝග…

  • වී

හානියේ ස්වභාවය..

  • අධික ආර්ද්‍රතාවය සහ අධික උෂ්ණත්ව තත්වයන් පැවතිම යටතේ පැතිරිම වේගවත් වේ
  • පත්‍ර කොපුවලට රෝගය වැළදීම සිදුවේ
  • ඕවලාකාර හෝ ඉලිප්සාකාර අළු පැහැති පුල්ලී ජල මට්ටමට ආසන්නයේ ගොයම් ගස්වල කදේ හට ගනි
  • පසුව එම ලප එකට හා වී පොළොං හමක ස්වභාවයක් ගනි

ඒකාබද්ධ පළිබෝධ පාලනය…

  • රෝගී වු පිදුරු වගාවට භාවිතා නෙ

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයහානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින)පෙර අස්වනු කාලය
ටෙබුකොනසෝල් 250g/l EW10 ml192 ml360 ml7-10පෙර අස්වනු කාලය දින 21
පෙන්සයිකියුරෝන් 25% WP32 g640 g1200 g7-14පෙර අස්වනු කාලය දින 14
හෙක්සාකොනසෝල් 50g/l EC32 ml640 ml1200 ml7-14පෙර අස්වනු කාලය දින 21
තයෝපනේට්-මීතයිල් 70% WP16 g320 g600 g7-14පෙර අස්වනු කාලය දින 14
ප්‍රොපිකොනසෝල් 250 g/l EC16 ml320 ml600 ml7-14පෙර අස්වනු කාලය දින 21
Shopping Cart