කරටි හා කරල් විදින්නා (බණ්ඩක්කා)


හානිකරන භෝගය…

  • බණ්ඩක්කා

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
තයෝසයික්ලාම්  (හයි‌ඩ්‍රජන් ඔක්සලේට්) 50% SP40 g800 g1000 g14
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 200g/l SC3 ml100 ml180 ml3
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 20% + තයෝමෙතොක්සාම් 20 WG4 g100 g200 g07
ප්‍රොෆෙනොෆෝස් 500g/l EC48 ml960 ml2400 ml14
Shopping Cart