ගොළුබෙල්ලන් පාලනය


සාදාගන්නා ආකාරය…

  • වගා භූමිය පිරිසිදුව පවත්වා ගැනිම
  • දහයියා පොතු දැමිම
  • බෝග වටේ හිස කෙස් දැමිම
  • පල්ලමානික්කම්,අළුහුණු මිශ්‍ර කර යෙදිම
  • දාස්පෙති ශාක වලට ගොළුබෙල්ලන් ආකර්ශණ වේ.එවිට එකතු කර විනාශ කිරිම
  • බියර් වලට සීනි මිශ්‍ර කර බාජන වල දමා පොළව මට්ටමින් වල දැමිම.එම ද්‍රාවනයට ගොළුබෙල්ලන් ආකර්ශණ වේ
  • එවිට එකතු කර විනාශ කිරිම
  • වගාව වටේට ඉගුරු,කහ,ලීක්ස්,තක්කාලි හා නිරාලික්ස් වැනි විකර්ෂන ශාක සිටුවිම
  • දුම්කොල නටු ක්ෂේත්‍රය වටා දැමිම

පාලනය…

  • ගොළුබෙල්ලන්

Shopping Cart