හානිකරන භෝගය…
- බඩ ඉරිගු
- කුරක්කන්
- සොගම්
හානියේ ලක්ෂණ…
- කීටයින් විසින් මැද නාරටියට හා පත්‍ර තලයට හානි කිරිම සිදු කරයි
- පේලීයට පිහිටා ඇති සිදුරු දක්නට ලැබේ
- අග්‍රස්ථ පත්‍රයට හානි කල විට ගොබය මැරි යාම සිදුවේ
ඒකාබද්ධ පළිබෝධ පාලනය…
- අස්වැන්න නෙළීමෙන් පසු බෝග කොටස් විනාශ කිරිම
රසායනික පාලනය…
රසායනික නාමය | ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | පෙර අස්වනු කාලය දින |
ෆිප්‍රොනිල් 0.3 % GR | 12 Kg | පෙර අස්වනු කාලය දින 14 |