හානිකරන බෝග…
- බෝංචි
රසායනික පාලනය…
රසායනික නාමය | යෙදිය යුතු ප්‍රමාණය | මාත්රාව | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) |
තිරාම් 80%WP | පාශු ප්‍රතිකාර | 70g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 6-8 |
තයෝපනේට්-මීතයිල් 50%+තිරාම් 30% WP | පාශු ප්‍රතිකාර | 50g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 7-10 |
කයෝපනේට්-මීතයිල් 70% WP | පාශු ප්‍රතිකාර | 30g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 10-12 |
ෆ්ලුටොනිල් 50% WP | පාශු ප්‍රතිකාර | 30g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 10-12 |
කාබෙන්ඩසීයම් 500g/l SC | පාශු ප්‍රතිකාර | 35g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 10-14 |